බැස්ටියන් බස්නැවතුම හිස්

ක්‍රියාත්මක වන බස් රථ වැඩ වර්ජනය හේතුවෙන් ලංකාවේ ප්‍රධාන බස්නැවතුම් පොළ ලෙස සැලකෙන කොළඹ බැස්ටියන් මාවත බස්නැවතුම්පොළ ජනශූන්‍ය ප්‍රදේශයක් බව...

ක්‍රියාත්මක වන බස් රථ වැඩ වර්ජනය හේතුවෙන් ලංකාවේ ප්‍රධාන බස්නැවතුම් පොළ ලෙස සැලකෙන කොළඹ බැස්ටියන් මාවත බස්නැවතුම්පොළ ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පත්ව තිබේ.

මීට අමතරව ත්‍රිරෝද රථ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් භාරදීම සඳහා පැමිණීම නිසා කොළඹ ලෝටස් පාර සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතුකර ඇත.

ලෝටස් පාරේ මුදල් අමාත්‍යාංශය අසල පොලිස් බස් රථයක් යොදාගෙන මාර්ගය වසා දමා තිබෙන අතර, එතැන් සිට ලේක්හවුස් වටරවුම දක්වා ත්‍රිරෝද රථ නවතාගෙන ත්‍රිරෝද රථ රියදුරන් විරෝධතාවයක නිරත වෙමින් සිටී. පවතින බස් රථ වර්ජනය නිසා කොළඹ බැස්ටියන් මාවත බස්නැවතුම්පොළ තුළින් කිසිදු පෞද්ගලික බස් රථයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ධාවනය වී නැත. 

ඡායාරූප - ඉසුරු පෙරේරා ada.lk



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1788498066093113534

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item