මහ ඇමති විරෝධය නිසා සුපිරි බලතල පනත අකුලාගනී

අගමැති රනිල් වික‍්‍රමසිංහමහතාට හා ඇමති මලික් සමරවික‍්‍රමට සුපිරි බලතල ලැබෙන සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත තාවකාලිකව අත්හිටුවීමට ඇ...

අගමැති රනිල් වික‍්‍රමසිංහමහතාට හා ඇමති මලික් සමරවික‍්‍රමට සුපිරි බලතල ලැබෙන සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත තාවකාලිකව අත්හිටුවීමට ඇමති තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මෙම කෙටුම්පත තව දුරටත් අධ්‍යනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත්තේ පළාත් සභා මහ ඇමතිවරුන් විසින් මීට දැඩි විරෝධයක් දැක්වීම නිසාය.

කිසියම් පළාත් සභාවකදී මෙම පනත පාරාජයට පතක් වුවහොත් ආණ්ඩුව තුල දේශපාලන අවුලක් මතුවීමේ ඉඩකඩ සලකා බලමින් මෙම තීරණය ගෙන ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8869573270655303159

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item