වව්නියාවෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් අල්ලයි

වව්නියාවට රැගෙනවිත් අළෙවි කිරීමට සූදානම් වූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සැකකරුවන් තුන්දෙනෙකුද සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මැදව...

වව්නියාවට රැගෙනවිත් අළෙවි කිරීමට සූදානම් වූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සැකකරුවන් තුන්දෙනෙකුද සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැදවච්චියේ සිට මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය රැගෙන විත් ඇත්තේ බලපත‍්‍ර නොමැතිවය.

ජෙලග්නයිට් කූරු 200 ක්, කැප් රෝල් 200 ක් සහ සේවා නූල් ඊට අයත් වේ. පුපුරණ ද්‍රව්‍ය යොදා නීතිවිරෝධීව මසුන් මරණ පිරිසකට මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය අළෙවි කිරීමට සැලසුම් කර තිබූ බව වාර්තාවේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6546139700543917521

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item