බැදුම්කර බෑණා ස්වර්ණවාහිනිය මිලට ගනී - සභාපති බැදුම්කර බෑණා ඇලෝසියස්

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ප්‍රර්පෙච්චුවල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් ස්වර්නවාහිනී රූපවාහිනී නාලිකාව මිලයට ගෙන ඇති බවට වා...

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ප්‍රර්පෙච්චුවල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් ස්වර්නවාහිනී රූපවාහිනී නාලිකාව මිලයට ගෙන ඇති බවට වාර්තා වෙයි.

ඒ සමගම ස්වරණවාහිනියේ සභාපතිවරයා ලෙස කුප්‍රකට බැදුම්කර මගඩියට සම්බන්ධ යයි දිගින් දිගටම චෝදනා එල්ල වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ය.

කෙසේ වෙතත් මෙම ගණුදෙනුවේ වටිනාකම කොතෙක්දැයි වාර්තා නොවෙයි.

ස්වරණවාහිණියේ හිටපු සභාපති සෝමා එදිරිසිංහ මහත්මියගේ අඵීවයෙන් පසු ඉන් පසු සභාපති ධුරය දැරුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ කිට්ටු හිතවතෙකු වන මනෝ තිත්තවැල්ලයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1527300230968203582

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item