හම්බන්තොට ප්‍රහාරයට නාවුක හමුදාවට අණ දුන්නේ කවුද?

ඊයේ දිනයේ හම්බන්තොට වරායේ සේවක විරෝධතාවය විසුරුවා හැරීමට නාවුක හමුදාවට අණ ලබා දුන්නේ කවුදැයි මේ වන විට දේශපාලන ක්‍ෂෙත‍්‍රය තුල දැඩි කැලඹී...

ඊයේ දිනයේ හම්බන්තොට වරායේ සේවක විරෝධතාවය විසුරුවා හැරීමට නාවුක හමුදාවට අණ ලබා දුන්නේ කවුදැයි මේ වන විට දේශපාලන ක්‍ෂෙත‍්‍රය තුල දැඩි කැලඹීමක් ඇතිව තිබේ.  හමුදාවට අණ දීමේ බලය ව්‍යවස්ථාවෙන්ම ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් වුවත් මෙම සිදුවීම පිටුපස තවත් අනියම් සේනාධිනායකයෙක් සිටීදැයි කතාබහක් ඇතිව තිබේ.  මේ අතර වාර්තා වන්නේ ඊයේ දිනයේ මාධ්‍යවේදීනට පවා කුණුහරුපෙයෙන් බැන පහර දෙමින් අහසට පොලවට මුහුදට වෙඩි තබමින් එම ක‍්‍රියාව මෙහෙයවූ නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න රාජිත සේනාරත්නගේ සමීපතම ඥාතියෙකු බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1280516816634532920

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item