සුදු සීනි බද්ද වැඩි කරයි

සුදු සීනි සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ සුදු සීනි කිලෝවක් සඳහා රුපියල් 06 කින්. ඊයේ (20) මධ්‍යම රාත්‍රි...

සුදු සීනි සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ සුදු සීනි කිලෝවක් සඳහා රුපියල් 06 කින්. ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට මෙය බලපැවැත්වෙනු ඇති.

ආනයනකරුවන් මෙම බද්ද දරාගත යුතු බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8352640061725027113

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item