ලොකු ගස් හදලා බල්බ් ගොඩක් එල්ලීම නත්තල නොවේ – අගරදගුරු
නත්තල යනු ලොකු ගස් හදලා ලොකුවට සැමරීම නොවන බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් පවසයි. ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් තේරුම් ගැනීමට ආත...
https://www.sathhanda.com/2016/12/blog-post_541.html?m=0
නත්තල යනු ලොකු ගස් හදලා ලොකුවට සැමරීම නොවන බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් පවසයි.
ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් තේරුම් ගැනීමට ආත්මාර්ථකාමී සමාජයට නොහැකි වී ඇතැයිද එතුමන් කියා සිටියේ කඳාන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවති නත්තල් දේව මෙහෙය අමතමිනි.
ලොකු ගස් හදලා, ලස්සන ලයිට් වැල් ගොඩදක් දාලා ලොකුවට සරසා ගොඩක් සල්ලි වියදම් කරලා නත්තල කෑවා කියන එක නත්තල නොවන බවද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

Related