සුපිරි ඇමති පනතට වයඹත් පයින් ගහයි - පළාත් සභා හතක පරාදයි
වයඹ පළාත් සභා අනුමැතිය සදහා යවා තිබූ සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 20න් පරාජය විය. සභාවේ එජාප මන්ත්රීන් 11 දෙනා ප...
https://www.sathhanda.com/2016/12/blog-post_606.html?m=0
වයඹ පළාත් සභා අනුමැතිය සදහා යවා තිබූ සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 20න් පරාජය විය.
සභාවේ එජාප මන්ත්රීන් 11 දෙනා පනතට පක්ෂව ඡන්දය දුන් අතර සන්ධානය ඇතුළු මන්ත්රීවරුන් 31ක් පනතට විරුද්දව ඡන්දය දුන්හ.
මේ අනුව මෙම පනත් කෙටුම්පත පළාත් සභා හතක මේ වන විට පරාජයට පත්ව ඇති අතර බස්නාහිර හා නැගෙනහිර පමණක් ඉතිරිව තිබේ.

Related