ගුණරත්න වීරකෝන් ඉල්ලා අස්වේ
තමන් ශ්රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බව හිටපු ඇමති ගුණරත්න වීරකෝන් මහතා පවසයි. ඒ මහතා කරන්දෙණිය ආසනයේ ශ්රීලනි...
https://www.sathhanda.com/2016/12/blog-post_738.html?m=0
තමන් ශ්රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බව හිටපු ඇමති ගුණරත්න වීරකෝන් මහතා පවසයි.
ඒ මහතා කරන්දෙණිය ආසනයේ ශ්රීලනිප ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කලේය.
දේශපාලන වශයෙන් තමන් දැඩි කලකිරීමකට පත්ව මෙම තීරණය ගත් බවද පවසන ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයාට හා පක්ෂ මහ ලේකම්වරයාට යොමු කල බවද පවසයි.


Related