චීන්නු දස ලක්ෂයක් ලංකාවට එකවර ඇතුළුවෙන්න වීසා ඉල්ලති - හම්බන්තොට වරාය විකුණා ඩොලර් මිලියන ගණනක් කොමිස් ගහලා
හම්බන්තොට වරාය මිලට ගන්නා ලද චීනයේ චයිනා මර්චරන්ට් සමාගම විසින් මේ වන විටත් චීන ජාතිකයින් දශ ලක්ෂයකට මෙරටට ඇතුළුවීම සදහා චීන රජය මගින් ව...
https://www.sathhanda.com/2016/12/blog-post_774.html?m=0
හම්බන්තොට වරාය මිලට ගන්නා ලද චීනයේ චයිනා මර්චරන්ට් සමාගම විසින් මේ වන විටත් චීන ජාතිකයින් දශ ලක්ෂයකට මෙරටට ඇතුළුවීම සදහා චීන රජය මගින් වීසා ඉල්ලූම් කර ඇති බව ජාතික හෙළ උරුමය පවසයි.
එම පක්ෂ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.
මෙම ගණුදෙනුවේදී ඩොලර් මිලියන ගණනක කොමිස් මුදල් ගණුදෙනුවක් සිදුව ඇති බවට තොරතුරු ඇති බවද ඔහු සදහන් කලේය.

Related