චම්පික ගෙන් ව්‍යවස්ථාවට එරෙහි වන්න එන්නැයි දිනේෂ්ට, විමල්ට, ගම්මන්පිලට ආරාධනා
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ගෙන ඒමට යෝජිත බෙදුම්වාදී යෝජනාවන්ට විරුද්දව ජාතික හෙළ උරුමය විසින් සමුළුවක් කොළඹදී පැවැත්වීමට කටයුතු සූදාන...
https://www.sathhanda.com/2016/12/blog-post_978.html?m=0
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ගෙන ඒමට යෝජිත බෙදුම්වාදී යෝජනාවන්ට විරුද්දව ජාතික හෙළ උරුමය විසින් සමුළුවක් කොළඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම සමුළුව සදහා සහභාගී වන්නැයි දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඒකාබද්ද විපක්ෂයේ පක්ෂ නායකයින්ටත් බොදු බල සේනා ආදී සංවිධානවලටත් ආරාධනා කර තිබේ.

Related