රේගුව ගිය අවුරුද්දේ මිලියන 18,556ක කුඩු අල්ලලා

ඉකුත් වසරේදී සිය දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍යවල මුළු වටිනාකම රුපියල් මිලියන 18,556ක් වන බව රේගු දෙපාර්තමේ...

ඉකුත් වසරේදී සිය දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍යවල මුළු වටිනාකම රුපියල් මිලියන 18,556ක් වන බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා. කිලෝග‍්‍රෑම් 1246ක විවිධ මත්ද්‍රව්‍ය එලෙස අත්අඩංගුවට ගැනුනු බවයි රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා සඳහන් කළේ.

කොකේන් කිලෝග‍්‍රෑම් 1230ක්, හෙරොයින් කිලෝග‍්‍රෑම් 8 යි ග‍්‍රෑම් 800ක්ද එ් අතර වනවා. පසුගිය වසරේදී සිය දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 828ක ආදායමක් ඉපැයූ බවද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

රේගු දෙපාර්තමේන්තු මූලස්ථානයේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2931114984943715783

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item