ගුවන් යානා අනතුරින් 32 ක් මරුට

කිර්ගිස්ථාන් ගුවන් තොටුපල අසළ දී ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් 32 ක් මිය ගොස් තිබේ.  අනතුරට පත් යානය තුර්කියට අයත් බෝයිං 747 දරන භාණ්...

කිර්ගිස්ථාන් ගුවන් තොටුපල අසළ දී ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් 32 ක් මිය ගොස් තිබේ. 

අනතුරට පත් යානය තුර්කියට අයත් බෝයිං 747 දරන භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන ගුවන් යානයක් වන අතර එහි නියමුවා ඇතුළු සහයකයින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි. 

යානය ගොඩ බැස්සවීමේදී අදාළ අනතුර සිදුව අතර නිවාස සහිත ප්‍රදේශයකට මෙම යානය කඩා වැටී ඇත. එම ප්‍රදේශයේ පුද්ගලයින් 20 දෙනෙකු හා ළමුන් 06 දෙනෙකු මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 3089617329481725617

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item