අද මේ රට පාලනය කරන්නේ නරුමයන් ටිකක් – ඇමති නිමල් සිරිපාල
‘අද අපේ රටේ බලයත් වෙලා තියෙන්නේ එන්ජී ඕ කාරයො ටිකක්. රාජ්‍ය සේවයේ ඉන්න ඔබ සියළු දෙනාගේත් දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ ඉන්න අයගේත් කාර්යයන් හා ක‍්‍ර...

https://www.sathhanda.com/2017/01/blog-post_17.html
අද මේ රට පාලනය කරන්නේ කොහේ හරි ඈත රටක ඉන්න ෆේස්බුක් හැක් කරන්න පුළුවන් නරුමයන් ටිකක් තමයි මේ රටේ තීන්දු තීරණ ගන්නෙ’ යයි ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා කොළඹදී පැවත් උත්සව සභාවක් අමතමින් කියා සිටියේය.
Related