ෆෙඩරල් ගේන්න විග්නේෂ්වරන් සහ කැනඩා අගමැති විශේෂ හමුවක්!
උතුරට ෆෙඩරල් ක්‍රමයක් ලබා ගැනීම සඳහා උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් සහ කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ...
https://www.sathhanda.com/2017/01/blog-post_18.html?m=0
උතුරට ෆෙඩරල් ක්‍රමයක් ලබා ගැනීම සඳහා උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් සහ කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.
කැනඩාවේ මර්කහම් නගර සභාව හා මුලතිව් නගර සභාව අතර ගිවිසුමක් මෙම තෛපොංගල් දිනයේ (14) අත්සන් කිරීමට කටයුතු යොදා තිබේ.
උතුරු මහ ඇමැති විග්නේශ්වරන් විසින් මෙම ගිවිසුමට අත්සන් තබනු ඇත.
මේ හැර කැනඩාවේ ද්‍රවිඩ සංවිධාන පවත්වන රැස්වීම් කිහිපයකටද ඔහු සහභාගි වේ.


Related