විදුලිය මිලට ගැනීමට යයි

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉහළ ගොස් ඇති විදුලි ඉල්ලුම සැපයීම සඳහා හෝටල් සහ කර්මාන්ත ශාලා සතු විදුලි උත්පාදන යන්ත්‍රවලින් මෙගා වොට් 1...

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉහළ ගොස් ඇති විදුලි ඉල්ලුම සැපයීම සඳහා හෝටල් සහ කර්මාන්ත ශාලා සතු විදුලි උත්පාදන යන්ත්‍රවලින් මෙගා වොට් 100ක් මිලදී ගැනීමට සැලසුම් කර තිබේ.

මීට අමතරව හදිසි මිලදී ගැනීමක් ලෙස පෞද්ගලික ඩීසල් බලාගාරයකින් මෙගාවොට් 60ක් මිලදී ගැනීමටද සැලසුම් කර ඇත.

ඒ අනුව මහා පරිමාණ හෝටල් හා කර්මාන්තශාලාවලින් මෙගාවොට් එකක් රුපියල් 36කටත්, පෞද්ගලික ඩීසල් බලාගාරයෙන් මෙගාවොට් එකක් රුපියල් 30කටත් මිලදීගැනීමට නියමිතය.

 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1170765040372672540

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item