ජනපති කොමිසම නිසා බැඳුම්කර දූෂිතයින් ආරක්ෂාවේදැයි සැකයක්
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ ජනපති කොමිසමක් පත් කිරීම හරහා සිදු වන්නේ හෙට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවා...
https://www.sathhanda.com/2017/01/blog-post_340.html?m=0
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ ජනපති කොමිසමක් පත් කිරීම හරහා සිදු වන්නේ හෙට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදය දියාරු කිරීමක් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන පෙන්වා දෙන්නේ ඩිව් ගුණසේකර මන්ත්රීවරයාගේ කෝප් වාර්තාව ඉදිරිපත් වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කළාසේම මෙවර ද පාර්ලිමේන්තු විවාදයට පෙර විශේෂ ජනපති කොමිසමක් පත්කර ඇති බවයි.


Related