ඒකාබද්ධ විපක්ෂය අද නුගේගොඩින් ආණ්‍ඩු පෙරලිය අරඹයි

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන පෙරළියක ඇරඹුමක ජන රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී අද පැවැත්වෙනවා. පස්වරු 2 යි 30ට පමණ එය...

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන පෙරළියක ඇරඹුමක ජන රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී අද පැවැත්වෙනවා.

පස්වරු 2 යි 30ට පමණ එය ආරම්භ වීමට නියමිතව ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මහබැංකු වංචාව, අධික බදු බර, රට විජාතිකකරණයට එරෙහිවත් යන කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මෙම රැළිය සංවිධාන කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මෙම රැළිය සංවිධාන කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව නොවන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සදහන් කළා.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3090329727906162714

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item