වෛද්‍යවරිය මුහුණ දුන් සිදුවීමට රට පුරා වෛද්‍යවරු අද වැඩවර්ජනයක

ඒ අනුව, අද උදෑසන 08.00 සිට ආරම්භ වන පරිදි එක්දින සංකේත වැඩ වර්ජනයක් ඔවුන් විසින් ප්‍රකාශයට පත් කර ඇත. මෙම වැඩ වර්ජනය අද දෑසන 8.00 සිට හෙට ...

වෛද්‍යවරිය මුහුණ දුන් සිදුවීමට රට පුරා වෛද්‍යවරු අද වැඩවර්ජනයක

ඒ අනුව, අද උදෑසන 08.00 සිට ආරම්භ වන පරිදි එක්දින සංකේත වැඩ වර්ජනයක් ඔවුන් විසින් ප්‍රකාශයට පත් කර ඇත. මෙම වැඩ වර්ජනය අද දෑසන 8.00 සිට හෙට (13) උදෑසන 08.00 දක්වා ක්‍රියාත්මක වනු ඇත.

වෛද්‍ය නිලධාරී සංගමය පැවසුවේ, වර්ජනය සිදු කළද හදිසි ප්‍රතිකාර සේවා කිසිලෙසකින් හෝ අඩාල නොවන පරිදි අඛණ්ඩව සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. එමෙන්ම, මෙම වැඩ වර්ජනය ළමා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සහ ත්‍රිවිධ හමුදා රෝහල්වල ක්‍රියාත්මක නොකිරීමටත් එම සංගමය තීරණය කර ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

Post a Comment

emo-but-icon

Related

පුවත් 1990040395487006495
item