හෙට දිවයින පුරා වෛද්‍ය වර්ජනයක්

මෙම වර්ජනය හෙට උදෑසන 8 සිට පැය 24ක කාලයක් පුරා පැවැත්වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව අද (11) පස්වරුවේ පැවැත් වූ සාකච්ඡාවක...

හෙට දිවයින පුරා වෛද්‍ය වර්ජනයක්

මෙම වර්ජනය හෙට උදෑසන 8 සිට පැය 24ක කාලයක් පුරා පැවැත්වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව අද (11) පස්වරුවේ පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

මෙම වර්ජනය තුළින් වෛද්‍ය නිලධාරීන් අදාළ සිද්ධියට තම විරෝධය පළකරන අතර, එම අපරාධයට වගකිව යුතු පුද්ගලයින්ට නීතියේ සිරිත පරිදි දඩුවම් ලබාදීමට රජයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

Post a Comment

emo-but-icon

Related

පුවත් 7287919719625527928
item