ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර අත්අඩංගුවට
අත්අඩංගුවට ගත් අශේන් බණ්ඩාරගේ නිවසට යාබද පදිංචි අයෙකු සමග, මාර්ගය අවහිර වන පරිදි මෝටර් රථය නවතා තැබීම හේතුවෙන් ඇතිවූ කථාබහක් දුරදිග යාමෙන්...
https://www.sathhanda.com/2025/03/blog-post_98.html?m=0

අත්අඩංගුවට ගත් අශේන් බණ්ඩාරගේ නිවසට යාබද පදිංචි අයෙකු සමග, මාර්ගය අවහිර වන පරිදි මෝටර් රථය නවතා තැබීම හේතුවෙන් ඇතිවූ කථාබහක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇත.
සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, ලබන 12දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.


Related