IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ශ්‍රී ලංකාව ගැන සතුටින්
ජනාධිපති අනුර දිසානායක මහතා සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති හමුව ගැන ඇය සිය 'X' ගිණුමේ සටහනක් තබමින් මෙම අදහස් දක්වා ඇත. එම හමුවේ...
https://www.sathhanda.com/2025/03/imf.html?m=0

ජනාධිපති අනුර දිසානායක මහතා සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති හමුව ගැන ඇය සිය 'X' ගිණුමේ සටහනක් තබමින් මෙම අදහස් දක්වා ඇත.
එම හමුවේදී, ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ ජීවන තත්වයන් ඉහළ නැංවීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.
එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම යටතේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණවල වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බව ඇය සිය 'X' ගිණුමෙන් දන්වා සිටියි.

Related