සන්ධාන රැලියට මන්ත්‍රී 106ක් - මෛත්‍රීගේ රුපයක්වත් නැ

අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවති සන්ධානයේ මංගල ජන රැළිය මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් විය. එම රැළියට සන්ධානයේ හා ශ‍්‍රිලිනිප නායක මෛත...

අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවති සන්ධානයේ මංගල ජන රැළිය මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් විය.

එම රැළියට සන්ධානයේ හා ශ‍්‍රිලිනිප නායක මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ කිසිදු පින්තූරයක් දක්නට නොලැබීම විශේෂිතය.

මෙම රැළිය සඳහා සන්ධානයේ හිටපු මන්ත‍්‍රීවරුන් 106 දෙනෙකු සහභාගී වී සිටියහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3937577078470291581

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item