ජනාධිපතිට දැඩි අන්තර්ජාතික පීඩනයක් - නිමල් එක්ක කියලා

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයත් සමග පක්ෂයේ ඇතිවූ මතවාදී ගැටුම නිරාකරණය කරගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට ජනපති විපක්ෂ නායක නිමල් සි...

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයත් සමග පක්ෂයේ ඇතිවූ මතවාදී ගැටුම නිරාකරණය කරගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට ජනපති විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග බදාදා සාකච්ඡාවක් පැවැත්වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එහි ප්‍රතිඵලයක් ලෙස සන්ධාන නියෝජිතයන් අද ජනපති හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබූ බවත් ඔහු කීවේය.

ජනපතිවරයා දැඩි පීඩනයකට හා අන්තර්ජාතික බලපෑමට ලක්වී සිටින බව පැවසූ අලහප්පෙරුම මහතා පක්ෂ අභ්‍යන්තරයේ ඇති ගැටළු සුහදව විසඳාගන්නා බවත් සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. If world pressor is comming towards our President SIRISENA , tell it to our citizens, they are ready protect you irrespective of party politics.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 6021032385095220035

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item