ආරක්ෂාව මදි රට යුද්ධයකට තල්ලුවන හැඩයි [VIDEO]

මෛත්‍රී - රනිල් වික්‍රමසිංහ රජය රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉතා අඩු මට්ටමින් සලකන බවත් අද උතුරේ නොයෙකුත් අවනීති සිදුවන බවත් පෝස්ටර් ඇලවීමේ සිට නීත...

මෛත්‍රී - රනිල් වික්‍රමසිංහ රජය රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉතා අඩු මට්ටමින් සලකන බවත් අද උතුරේ නොයෙකුත් අවනීති සිදුවන බවත් පෝස්ටර් ඇලවීමේ සිට නීතිය නොසලකා හරින තත්ත්වයක් පවතින බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේදී අද (26) ප්‍රකාශ කළේය.

ඔහුටද ලලිත් එල්ලාවලටද හරසර පිදීම නිමිත්තෙන් මේ උත්සවය පැවැත්විණි.

80 දීත් උතුරේදී මෙවැනි තත්ත්වයක් දක්නට ලැබුණු බවත් රටේ ආරක්ෂාව ගැන නොසලකා ක්‍රියා කළහොත් යළිත් නොදැනුවත්වම රට යුද්ධයකට ඇද වැටෙනු නියත බවත් ඔහු කීවේය 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7533290300812736088

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item