මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක FCID අත්අඩංගුවට ගනී..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. CSN රූප...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

CSN රූපවාහිනී නාලිකාව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සඳහා ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

එම නාලිකාවේ ප‍්‍රධාන විධායක නිලධාරියා වන්නේද රොහාන් වැලිවිට මහතායි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8657793708597655851

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item