වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරය සඳහා නැවත පත්වේ

G.M.O.A. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරය සඳහා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය පත්වී තිබෙනවා. ඒ, කොළඹ ඊයේ පැවැති වෛද්‍ය නිලධාරීන්ග...

G.M.O.A. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරය සඳහා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය පත්වී තිබෙනවා. ඒ, කොළඹ ඊයේ පැවැති වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික නිළවරණයේදියි. මනාප 3435ක් ලබා වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය සභාපති ධුරය සඳහා මෙහිදී පත්වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. 

අදාළ නිළවරණය පසුගිය ජුනි මස 27 වන දා පැවැත්වීමට නියමිතව තිබූ අතර වෙනත් පාර්ශවයක් විසින් අධිකරණයට කරුණු දැක්වීමත් සමඟ එය තාවකාලිකව අත්හිටවනු ලැබුවා. 

එමෙන්ම වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා දේශපාලන බලයෙන් තනතුරේ රැදි සිටින බව පවසමින් එයත් මහින්ද රාජපක්ෂ මත පැටවීමට සමහර ජඩ මාධ්‍ය අපරිමිත වෙහෙසක් ගත්තේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7382087528226306221

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item