වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරය සඳහා නැවත පත්වේ
G.M.O.A. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරය සඳහා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය පත්වී තිබෙනවා. ඒ, කොළඹ ඊයේ පැවැති වෛද්‍ය නිලධාරීන්ග...

https://www.sathhanda.com/2015/08/anuruddha-padeniyas-team-wins-as-presidency-of-GMOA.html
අදාළ නිළවරණය පසුගිය ජුනි මස 27 වන දා පැවැත්වීමට නියමිතව තිබූ අතර වෙනත් පාර්ශවයක් විසින් අධිකරණයට කරුණු දැක්වීමත් සමඟ එය තාවකාලිකව අත්හිටවනු ලැබුවා.
එමෙන්ම වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා දේශපාලන බලයෙන් තනතුරේ රැදි සිටින බව පවසමින් එයත් මහින්ද රාජපක්ෂ මත පැටවීමට සමහර ජඩ මාධ්‍ය අපරිමිත වෙහෙසක් ගත්තේය.
Related