මිය ගොස් ඇත්තේ රවීගේ පාතාලයා "ආමි සම්පත්" බව තහවුරු වේ - පොලිසියට බලපෑම්

කොටහේනේදී සිදුවූ පාතාල කණ්ඩායම් අතර වන වෙඩි තැබීමේදී තුවාල ලබා රෝහල් ගත කොට සිට අද පෙරවරුවේ මිය ගොස් අති නිරෝෂන් සම්පත් නැමැත්තා පාතාල ලෝකය...

කොටහේනේදී සිදුවූ පාතාල කණ්ඩායම් අතර වන වෙඩි තැබීමේදී තුවාල ලබා රෝහල් ගත කොට සිට අද පෙරවරුවේ මිය ගොස් අති නිරෝෂන් සම්පත් නැමැත්තා පාතාල ලෝකයේ නම ගිය පුද්ගලයෙකු වන ආමි සම්පත් බව මේ වනවිට තහවුරු වි ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ නමුත් මිය ගොස් ඇති තැනැත්තා ආමි සම්පත් නොවන බවට ප්‍රකාශ කරන ලෙසත් මාධ්‍යයන් මගින් එය ඉවත් කර ගන්නා ලෙසත් මේ වනවිටරවී කරුණානායක ඇතුළු එජාප ප්‍රබලයන් කිහිප දෙනෙකු බලපෑම් එල්ල වෙමින් පවතින බවද වාර්තාවේ. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5447779877451556433

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item