මධ්‍යම කාරක සභිකයන් 25ක් ඉවත් කිරීම හිතුවක්කාර තීරණයක් - දිනේෂ් ගුණවර්ධන

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් 25 දෙනෙකු ජනාධිපතිවරයා විසින් ඉවත් කරනු ලැබීම අත්තනෝමතික ක‍්‍රියාවක් බව හිටපු පාර්ලි...

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් 25 දෙනෙකු ජනාධිපතිවරයා විසින් ඉවත් කරනු ලැබීම අත්තනෝමතික ක‍්‍රියාවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

එම පක්‍ෂ නායකත්වය පසුගිය දින කිහිපයේදීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඉදිරි ගමන වැළැක්වීම සඳහා ක‍්‍රියාකළ බවයි දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6159430984734757624

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item