මධ්‍යම කාරක සභිකයන් 25ක් ඉවත් කිරීම හිතුවක්කාර තීරණයක් - දිනේෂ් ගුණවර්ධන
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් 25 දෙනෙකු ජනාධිපතිවරයා විසින් ඉවත් කරනු ලැබීම අත්තනෝමතික ක‍්‍රියාවක් බව හිටපු පාර්ලි...

https://www.sathhanda.com/2015/08/dinesh-gunawardena_17.html
එම පක්‍ෂ නායකත්වය පසුගිය දින කිහිපයේදීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඉදිරි ගමන වැළැක්වීම සඳහා ක‍්‍රියාකළ බවයි දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ.
Related