මහින්ද පරදිනවා කියන ඊනියා සාස්තරකාර ඉන්දික තොටවත්ත එජාප වේදිකාවේ

එළඹෙන මහා මැතිවරණයෙන් සන්ධානය පරදිනවා කියමින් එයින් නොනැවතී මහින්ද රාජපක්ෂද පරාජය වන බව පවසමින් ව්‍යාජ සවධීනත්වයක් පෙන්නා ජනතාව මුලා කර...


එළඹෙන මහා මැතිවරණයෙන් සන්ධානය පරදිනවා කියමින් එයින් නොනැවතී මහින්ද රාජපක්ෂද පරාජය වන බව පවසමින් ව්‍යාජ සවධීනත්වයක් පෙන්නා ජනතාව මුලා කරන ඊනියා සාස්තර කාරයා හෙවත් ඉන්දික තොටවත්ත පසුගියදා එක්සත් ජාතික පක්ෂය දිනවීම උදෙසා වේදිකාවට නැග තිබුණි. ඔහුගේ පුද්ගලික දේශපාලන මතය ගැන හෝ ක්‍රියාව ගැන අපට ගැටළුවක් නොමැති වුවත් ඔහු රටක ජනතාවක් මුලා කිරීම නම් අනුමත කල නොහැකිය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8003358804401132149

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item