දුමින්ද වැඩ පෙන්නයි, සන්ධාන විධායක සභාවට දුමින්දගෙන් ලිපියක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිතක්වය තහනම් කැරුණු සුසිල් ප්‍රේමජයන්ත මහතා සන්ධාන මහ ලේකම් ලෙස යම් ක්‍රියාවක නිරත වන්නේ නම් හෝ විධායක සභාවට ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිතක්වය තහනම් කැරුණු සුසිල් ප්‍රේමජයන්ත මහතා සන්ධාන මහ ලේකම් ලෙස යම් ක්‍රියාවක නිරත වන්නේ නම් හෝ විධායක සභාවට යම් දැන්වීමක් කරන්නේ නම් එම ක්‍රියා නීතිය ඉදිරියේ බල ශූන්‍ය ක්‍රියා බව ශ්‍රීලනිපයේ වැඩ බලන ලේකම් දුමින්ද දිසානායක මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව වෙත ලිඛිතව දැනුම් දී තිබේ.


එම ලිපියේ පිටපත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද යවා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3537693796038571550

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item