කොටි සංවිධානයට මුදල් දීමේ චෝදනා 'අමූලික බොරුවක්' - හැබයි එජාපය නම් දුන්නා - මහින්ද

මහින්ද රාජපක්ෂ පරිපාලනය සමයේ, "ගෝඨාභය රාජපක්ෂට බෝම්බ ප්‍රහාරය එල්ල වන තුරු" කොටි සංවිධානයට මුදල් දුන් බවට අගමැති රනිල් වික්‍රමස...

මහින්ද රාජපක්ෂ පරිපාලනය සමයේ, "ගෝඨාභය රාජපක්ෂට බෝම්බ ප්‍රහාරය එල්ල වන තුරු" කොටි සංවිධානයට මුදල් දුන් බවට අගමැති රනිල් වික්‍රමසිංහ කරන චෝදනාව හිටපු ජනපතිවරයා ප්‍රතික්ෂේප කරයි.

"මොන විකාරද? එයානේ මුදල් දුන්නේ? මුදල් විතරක් නෙවෙයි එයා දෙන්න තියෙන ඔක්කොම දුන්න. ආයුධ දුන්න ඒ කට්ටිය, ගුවන් විදුලියක් දුන්න. රටත් දුන්න. රට බෙදල දෙන්න ලැස්ති වෙලා තිබුණේ."

එදා පැවති වාතාවරණය දැන් බොහෝ දෙනාට අමතක වී ඇති බවද ඔහු පැවසීය.

ඔහු ඒ බව සඳහන් කළේ බීබීසී සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2544793818444324084

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item