ඕපනායකදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කරයි

ඕපනායක ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ත්‍රීරෝද රථයක් තුළදී මෙම...

ඕපනායක ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ත්‍රීරෝද රථයක් තුළදී මෙම ඝාතනය සිදුව ඇති බවයි.

46 හැවිරිදි උඩවෙල, පල්ලෙගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව සඳහන්ය.

ඕපනායක පොලීසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1917846382133020149

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item