තරුණයන් 6000ක් මරා දැමීමට රනිල් වැරදි කරු කල බටලන්ද කොමිසන් වාර්තාව

88-89 එජාප පාලන සමයේදී තරුණ තරුණියන් 60000ක් පමණ පිරිසක් දරුණු ලෙස වද බන්ධනයන්ට ලක් කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ජනාධිපති...

88-89 එජාප පාලන සමයේදී තරුණ තරුණියන් 60000ක් පමණ පිරිසක් දරුණු ලෙස වද බන්ධනයන්ට ලක් කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් පත් කරන ලද ‘බටලන්ද කොමිෂන් සභා’ වාර්තාව මෙහි දැක්වෙයි. 

 බටලන්ද වධකාගාර පවත්වාගෙන යමින් රාජ්‍ය බලය භාවිතා කරමින් මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැඩිව උල්ලංඝණය කිරිම නිරීක්‍ෂණය කර ඇති බැවින් එවකට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කල යුතු බවට එම කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5620417110626138279

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item