ෆොන්සේකාටත් ආණ්ඩුවට එකතු වෙන්න ඕනෑලු - ජනපති සමග සාකච්චාවක්
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවකට එක් වී සිටිනවා. ප‍්‍රජාතන්ත‍්...

https://www.sathhanda.com/2015/08/sarath-fonseka_46.html
පෙරේදා පැවති මහමැතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය පරාජයට පත්වුණා. ඔවුන්ට ලබාගත හැකි වූයේ ඡන්ද විසි අටදහස් පන්සීය අසූ හතක් පමණයි. එය වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට දශම 2යි 6ක් පමණයි.
දිස්ත‍්‍රික්ක අඩු ගණනකට තරග කළ ඊ.පී.ඞී.පී. සංවිධානය සහ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත්තා. සරත් ෆොන්සේකා මහතා ද තරග කළ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ලැබුණේ ඡන්ද 5238 පමණයි.
Related