ආක්ෂා සුදාරි අය අඩවුව්වක් අල්ලයි - ශෂීට ගහලා
නිළියක් වන අක්ෂා සුදාරි මෝස්තර නිරූපිකාවක් වන සෂී හේවගේ නැමැති තරුණියට ඊයේ (09) පහරදීමක් සිදුකර ඇතැයි මිරිහාන පොලිසියෙන් වාර්තා වේ. අ...

http://www.sathhanda.com/2015/09/aksha-sudari-shashi-hewage.html
නිළියක් වන අක්ෂා සුදාරි මෝස්තර නිරූපිකාවක් වන සෂී හේවගේ නැමැති තරුණියට ඊයේ (09) පහරදීමක් සිදුකර ඇතැයි මිරිහාන පොලිසියෙන් වාර්තා වේ.
අක්ෂා සුදාරි මේ පහරදීම සිදුකර ඇත්තේ ස්වර්ණවාහියේ නිවේදිකාවක් වන පියුමි හංසමාලි සමඟ ගොස් සෂී ගමන් කරමින් සිටි මෝටර් රථය, අක්ෂා පැදවූ මෝටර් රථයෙන් මඟ හරස්කර බවද පැවසේ.
අක්ෂා, සහ ඇගේ මව මීට පෙරද රූපලාවන්‍යාගාරයකදී කතකට පහරදීමක් සිදුකර තිබිණි.
Related