ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් 85ක් මරුට - 60කට තුවාල [PHOTOS]

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ජාබුවා ප්‍රදේශයේ අවන්හලක ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පුද්ගලයන් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 60ක් පමණ තුව...

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ජාබුවා ප්‍රදේශයේ අවන්හලක ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පුද්ගලයන් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 60ක් පමණ තුවාල ලබා තිබෙනවා. පිපිරීමත් සමග අවන්හලේ වහලය කඩා වැටීමෙන් මෙම ජීවිත හානි සිදුව ඇති බව සඳහන්.
People gather around the site of an explosion at a restaurant in Petlawad in the central Indian state of Madhya Pradesh on 12 September 2015



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 4406870880589784189

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item