රනිල්ගේ ලෙඡ්ඡවී දරුවන් කඩුවෙන් කොටා ගනිති - චතුර සේනාරත්නගේ පිරිසකට කාවින්ද ජයවර්ධනගේ පිරිසකගෙන් කඩු ප්‍රහාර

ගම්පහින් මෙවර මැතිවරණයට තරග කොට ජයග්‍රහණය කළ චතුර සේනාරත්න පිළිගැනීම සදහා පවත්වන උත්සවයක බැනර් එල්ලමින් සිටි පිරිසකට කාවින්ද ජයවර්ධනගේ ආධ...

ගම්පහින් මෙවර මැතිවරණයට තරග කොට ජයග්‍රහණය කළ චතුර සේනාරත්න පිළිගැනීම සදහා පවත්වන උත්සවයක බැනර් එල්ලමින් සිටි පිරිසකට කාවින්ද ජයවර්ධනගේ ආධාරකරුවන් පිරිසක් විසින් පහර දී ඇති බව වාර්තාවේ.

මෙම සිදුවීම ඊයේ (14) රාත්‍රී කාලයේදී රාගම නගරයේදී සිදුව ඇති අතර කාවින්ද ජයවර්ධනගේ ආධාරකරුවන් බව පැවසෙන මෙම පිරිස කාලයක් තිස්සේ කප්පම් ගැනීමට ප්‍රසිද්ධියක් ඉසිලූ පිරිසක් බවද වාර්තාවේ.

කෙසේ නමුත් ප්‍රහාරයට ගොදුරු වූවෙකුගේ හිසට කඩු පහරක් එල්ල වී ඇති අතර තවත් අයෙකුගේ හිසට පොලු පහරක් එල්ල වී රෝහල් ගතකොට ඇති අතර  කඩු පහර එල්ල වූ ආධාරකරුගේ තත්වය බරපතල බවද වාර්තාවේ.

අදාළ ප්‍රහාරය එල්ල කරනු ලැබූ කාවින්ද ජයවර්ධනගේ මැරයන් විසින් පවා ඇත්තේ පිටින් ගම්පහට ඇවිත් සංදර්ශන පවත්වන්නට ඉඩ නොදෙන බවත්ය. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9145980543582120726

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item