කොටදෙනියායේ අතුරුදන් වූ දැරියගේ නිර්වස්ත්‍ර සිරුර සොයා ගැනේ

ඊයේ (12) අලුයම සිට අතුරුදහන් වී ඇති බවට වාර්තා වූ වයස අවුරුදු 4 1/2 දැරියගේ මළ සිරුර මීට සුළු මොහොතකට පෙර සොයා ගත බව පොලිසිය පවසයි. පෙර...

12020059_10156702034730377_875740567144845330_nඊයේ (12) අලුයම සිට අතුරුදහන් වී ඇති බවට වාර්තා වූ වයස අවුරුදු 4 1/2 දැරියගේ මළ සිරුර මීට සුළු මොහොතකට පෙර සොයා ගත බව පොලිසිය පවසයි.

පෙරේද රාත්‍රියේ දෙමව්පියන් සමඟ නිදාගෙන ඇති මෙම දැරිය අතුරුදන් වී ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලද අතර පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවමින් ඊයේ උදෑසන සිටම දැරිය සොයා ය පදිංචි ව සිටි ගම්පහ කොටදෙණියාව ප්‍රදේශය අවට දැඩි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක විය.

මේ අනුව ඇය අතවරයට ලක්ව ඇත්ද යන්න සම්බන්ධයෙන් සැකපලවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.සිරුර හමුවී ඇත්තේ පුරන්වූ කුඹුරු යායක දිය පහරක් අසල තිබියදීයි. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4405280433607019918

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item