ගීතාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන පරීක්ෂණ ක්‍රියාත්මකයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහගේ ද්විත්ව පුරවැසිභාවය ගැන විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් පොලිස්පතිට පැමිණිල්ලක් කර ඇතැයි වාර්තා වේ. ...

පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහගේ ද්විත්ව පුරවැසිභාවය ගැන විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් පොලිස්පතිට පැමිණිල්ලක් කර ඇතැයි වාර්තා වේ.

පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී මෙවන් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මැතිවරණ කොමසාරිස්ගෙන් හා ආගමන විගමන පාලකගේ සහය ඇතිව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7348262721045859954

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item