මහින්ද ශ්‍රීලනිප සංවත්සරයට නොපැමිණීම ස්ථීරයි
ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ 65 වැනි සමුළුවට තමාට සහභාගිවීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා දිවයින ප...

https://www.sathhanda.com/2016/08/mahinda-rajapaksa_25.html
ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ 65
වැනි සමුළුවට තමාට සහභාගිවීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි හිටපු
ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා දිවයින පුවත් පතට පවසා තිබේ.
සමුළුව පැවැත්වෙන කාලයේදී එතෙර සංචාරයක් සඳහා තමාට ඇරයුමක් ලැබී තිබෙන බවත් එම ඇරයුම වෙනස් කිරීමට කිසිසේත් නොහැකි බවත් පවසා තිබෙන ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ සමුළුවට සහභාගි වෙනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීමට ඒකාබද්ධ විපක්‌ෂයේ බල මණ්‌ඩල රැස්‌වීමක් පැවැත්වෙන බවත් එහිදී මේ සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡා කරන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.
Related