කොටදෙනියායේ දැරිය බරපතල ලෙස ලිංගික අපයෝජනය කර ගෙල සිරකර මරා දමලා - මරණ පරීක්ෂක

කොටදෙණියාව, සෙයා සදෙව් දැරියගේ මරණය ඝාතනයක් බවත්, ඇය බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බවත්, හෙළි වී ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ...

කොටදෙණියාව, සෙයා සදෙව් දැරියගේ මරණය ඝාතනයක් බවත්, ඇය බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බවත්, හෙළි වී ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි පවසයි.

මීගමුව දිසා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම කරුණු හෙළි වී ඇතැයි ඔහු කියයි.

රෙදි පටියකින් දැරියගේ ගෙල සිරකර ඝාතනය සිදුකර ඇති බවද පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 114779342968178752

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item