මහින්ද රාජපක්ෂ මහතාට මාස 8කට පසු නිල නිවසක් ලැබේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් හිමිවිය යුතු නිල නිවෙස පසුගිය අගහරුවාද බාරදී ඇතැයි රජයේ ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ, කොළඹ 07...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් හිමිවිය යුතු නිල නිවෙස පසුගිය අගහරුවාද බාරදී ඇතැයි රජයේ ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ, කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි මෙම නිල නිවෙස මෙයට පෙර භාවිතා කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. 

ජනාධිපතිවරයා කොළඹ පැජට් පාරේ නිල නිවෙසක පදිංචියට යාමෙන් පසුව හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් මෙම නිල නිවෙස නිදහස් කොට බාරදී ඇති බවයි අපට දැන ගන්නට ලැ‍බෙන්නේ. එහි අලුත්වැඩියා කටයුතු නිමවීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහි පදිංචියට යාමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2986610830587285504

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item