මත්තල ගුවන් තොටේ උණුසුම් තත්වයක් - පොලිසිය කැඳවයි

මත්තල ගුවන් තොටුපලට පොලිසිය කැවා ඇතැයි වාර්තා වේ. ඒ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගබඩා කිරීමට නියමිත වූ පළමු වී තොගය මීට ටික වේලා...


මත්තල ගුවන් තොටුපලට පොලිසිය කැවා ඇතැයි වාර්තා වේ.

ඒ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගබඩා කිරීමට නියමිත වූ පළමු වී තොගය මීට ටික වේලාවකට පෙර එම ස්ථානයට ගෙන එනු ලැබීමත් සමඟ ඊට පිරිසක් විරෝධතාවක් දැක්වීම නිසාය.

මේ හේතුවෙන් මත්තල ගුවන්තොටුපොළේ උණුසුම් තත්ත්වයක් මතුව ඇතැයි පැවසේ.

පසුගිය දා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ යෝජනාවක් අනුව මත්තල ගුවන් තොටේ වී ගබඩා කිරීමට තීරණය කෙරිණි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. I did not know that Ranil is such an idiot. No vision for the future, not anticipating lots of new flights arriving in SL in near future, bringing more and more tourist and businessmen thta Katunayake will be too busy and inefficient. People please pass these messages to as many as possible including Ranil.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 5380116993004845769

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item