ටිරාන් අලස් අත්අඩංගුවට නොගනු! - අත්අඩංගුවට ගන්න තරම් සාධාරණ හේතුවක් නැ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් සම්බන්ධ පරීක්ෂණ අවසන් වන තුරු අත්අඩංගුවට නොගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ. අලස් මහතා...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් සම්බන්ධ පරීක්ෂණ අවසන් වන තුරු අත්අඩංගුවට නොගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.

අලස් මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාග කර අවසන් වන තුරු ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස අධිකරණය නීතිපතිවරයාට නියෝග කර ඇති බව වාර්තා වේ.

අලස් මහතා අත්අඩංගුවට ගැනීමට තරම් සාධාරණ හේතුවක් නැති බව අධිකරණය දැනුම්දී ඇතැයි සඳහන්ය.

මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට අදාළව තමා අත්අඩංවට ගැනීමෙන් වළක්වන්නැයි ඉල්ලා ටිරාන් අලස් විසින් මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1131219907618635311

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item