ශ්‍රීලනිපයේ කිසිදු මන්ත්‍රීවරයෙකුට විනය පරීක්ෂණ නෑ - පක්ෂයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර නොමැති බව ශ්‍රීලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර නොමැති බව ශ්‍රීලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට පක්ෂය තීරණය ඇති බවට පළවන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් තම පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට පක්ෂය තීරණය කර නොමැති බවත් එම නිවේදනයේ දැක්වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5873419727079641080

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item