යහපාලන ආණ්ඩුව දුෂිතයන්ගෙන් පිරිලා
යහපාලන ආණ්ඩුව සියලු දූෂිතයන්ගෙන් පිරී ගොස් ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් කොළඹ ඊයේ (12) පැවති ජනහමුවකදී ...

http://www.sathhanda.com/2015/09/s-m-marikkar.html

එක්සත් ජාතික පක්ෂය ජනමතයට ගරු කරමින් සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගිය ඇමති ධූරවලට විවිධ දූෂණ චෝදනා ලැබූවන්, කුඩු කාරයින්, එතනෝල් කාරයින්, මිනීමරුවන් වැනි අය ඒ ඇමති මණ්ඩලයට ඇතුල් වී ඇති බවත් පැවසුවා. ඒ අනුව ආණ්වුව ඇතුළෙ ඉන්න කුඩ්ඩන්ට තව දුරටත් මත්කුඩු ගෙන්වන්නට ඉඩ දෙන්නේදැයි ලෙසත් ඔහු ප්‍රශ්න කළා.
Related