‘‘සුජී ෆෝන් එක දීපන් ළමයෙකුට‘‘ - ඒක සින්දුවක් වෙලා [AUDIO]
විදෙස් රටකදී ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් තම පවුලේ සාමාජිකයින් හට දුරකථන ඇමතුමක් ලබාදෙන සංවාදයක් ඇතුලත් වූ වීඩියෝවක් ටික කලකට පෙර අන්තර්...

http://www.sathhanda.com/2015/09/suji-deepan-oya-phone-eka-lamayekuta-song.html
විදෙස් රටකදී ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් තම පවුලේ සාමාජිකයින් හට දුරකථන ඇමතුමක් ලබාදෙන සංවාදයක් ඇතුලත් වූ වීඩියෝවක් ටික කලකට පෙර අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වුණා. අපේම රටේ අයෙකු විසින් එය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර තිබූ අතර පසුව ෆේස්බුක් වෙතද එක්කර තිබුණා.
තම බීමත් සැමියා නිසා දහදිය මහන්සියෙන් හම්බ කරන මුදල් නිකරුනේ නාස්තිවීම සහ තම පවුලේ ඇති විඩාව පෙන්නුම් කරන මෙම වීඩියෝව වර්තමාන ශ්‍රී ලංකාවේ නොහිතන පැතිකඩක් පෙන්නුම් කරන කදිම උදාහරණයක් වේ, ඒ පිළිඹදව වෙනමම අප කතා කිරීමට ඉතුරු කර එම සිදුවීම පදනම් කරගනිමින් සහ එහි ඇති කොටස් උපයෝගී කර ගනිමින් යමෙකු විසින් නිරමාණාත්මකව ගීතයක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා.

Related